තෝරාගත් මාර්ගවල කිලෝමීටර් 1500ක් වැඩි දියුණු කිරීමට කැබිනට් අනුමැතිය.

Published in පුවත්
Tuesday, 09 January 2024 13:22

දැනට ඉදිකිරීම් අත්හිටුවා ඇති මාර්ග අතුරින් ආරක්ෂිතව ගමනාගමනයට සුදුසු පරිදි කිලෝමීටර් 1,500ක් වැඩිදියුණු කිරීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.


ඒ අනුව තෝරාගත් මාර්ග කොටස් 2024 වර්ෂයේ මුල් මාස හය තුළ වැඩ නිම කිරීමට එහිදී යෝජනා වී ඇති අතර ඒ සඳහා වන සම්පූර්ණ පිරිවැය රුපියල් බිලියන 20ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.


මාර්ග කිලෝමීටර් 100,000 වැඩසටහන යටතේ ආරම්භ කර දැනට ඉදිකිරීම් අත්හිටුවා ඇති මෙම මාර්ග කොටස් වැඩිදියුණු කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගෙන ආ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තාවේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us