මත්පෙති සමග 16 හැවිරිදි සිසුවා අත්අඩංගුවට

Published in පුවත්
Friday, 12 January 2024 12:12

අධි සාන්ද්‍රණ අඩංගු මත්පෙති හයක් සන්තකයේ තබාගෙන සිටි නුගවෙල ප්‍රදේශයේ විදුහලක පාසල් සිසුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අලදෙනිය පොලිසියේ නිලධාරින් විසින් මෙම 16 හැවිරිදි සිසුවාව අත් අඩංගුවට ගනු ලැබීය.


මෙම සිසුවා විදුහලේ තම සගයන්ට මෙම මත්පෙති ලබාදෙන බවට ලද තොරතුරක් මත සැකකාර සිසුවා පරික්ෂාකිරීමේ දී මෙම මත්පෙති සමග සිසුවා පොලිස් අත් අඩංගුවට පත්ව ඇත.


වැරැල්ලගම පදිංචි සැකකරු ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අලදෙනිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us