පාරිභෝගික පැමිණිලි සඳහා සෑම දිස්ත්‍රික්කයකටම කමිටුවක්

Published in පුවත්
Saturday, 13 January 2024 09:27

පාරිභෝගික පැමිණිලි විමර්ශනය සඳහා දිස්ත්‍රික් මට්ටමින් කමිටු පිහිටුවා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

සෑම දිස්ත්‍රික්කයකම සහකාර දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පිහිටුවා ඇති බවයි එහි නීතිය හා බලගැන්වීම් අධ්‍යක්ෂ නීතිඥ අමිතා ජයතුංග පැවසුවේ.

ඒ අනුව ළඟම පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඇති පාරිභෝගික කටයුතු ශාඛාවට පැමිණ ගැටලු සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකි බව ඇය සඳහන් කළා ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us