යුක්තියට තවත් සැකකරුවන් 952ක් කොටුවෙයි

Published in පුවත්
Monday, 15 January 2024 10:35

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (14) සිට අද (15) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 952ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ අලුයම තුනේ සිට අද අලුයම තුන දක්වා දිවයිනම ආවරණය වන පරිදි යුක්තිය මෙහෙයුම් සිදු කර තිබෙයි.

එහිදී අයිස් කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් නවසිය අසූවක්, හෙරොයින් ග්‍රෑම් 276 ක්, ගංජා කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 817 ක්, මත්පෙති හාරදහස් තුන්සිය දහයක් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේය

මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් නවසිය පනස් දෙදෙනාගෙන් එකොළොස් දෙනෙකු රැදවුම් නියෝග මත රදවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කෙරෙයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us