ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් කොළඹින්

Published in පුවත්
Monday, 15 January 2024 14:21

ජනවාරි මාසයේ මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 5,428 දෙනෙකු වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය සදහන් නිවේදනය කරයි.

මෙම ඩෙංගු රෝගීන්ගෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් මේ වනවිට කොළඹින්  වාර්තාවී  ඇති අතර එම සංඛ්‍යාව 1,122ක් වේ.

ඒ අතර යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,076 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 458 දෙනෙකු වාර්තා වී තිබේ.

වැඩිදුරටත් ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ පසුගිය දින වල පැවැති අධික වර්ෂාව සමඟ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බවය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us