දක්ෂිණ අධිවේගයේ බස් රථයක් හදිසියේ ගිනිගනී

Published in පුවත්
Monday, 15 January 2024 16:20

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් ගිනිගෙන ඇති බව පොලීසිය පවසයි. 

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මෙලෙස ගිනිගෙන ඇති බව පොලීසිය පවා ඇත.

බෙලිඅත්ත හුවමාරුව ආසන්නයේදී මෙම බස් රථය එක්වරම ගිනිගනීමට ලක්ව ඇති බව අධිවේගී මාර්ග පොලීසිය සඳහන් කළේය.

කෙසේ වෙතත් ගින්න හේතුවෙන් බස් රථයට දැඩි හානි සිදුව ඇති අතර බස් රථය ගිනි ගැනිමත් සමග එහි සිටි මගීන් සියලු දෙනා ඉන් බස් රථය තුළින් පිටවීම හේතුවෙන් එහි සිටි මගීන් හානි සිදුව නොමත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us