තියන අයගෙන් තමයි අය කරගත යුත්තේ - රවී කරුණානායක

Published in පුවත්
Tuesday, 16 January 2024 13:44

TIN අංකයක් ලබා ගැනීම යනු අයිඩෙන්ටි කාඩ් එකක් ළඟ තිබා ගන්නවා වැනි දෙයක් බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසුවේය.

මෙහි දී අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ මෙතෙක් නිතයානුකූල නොවුණු ක්‍රියාවලියක් ඉන් නීත්‍යානුකූල වන බවය.

කඩා වැටිලා තියෙන ආර්ථිකය දිනෙන් දින හොඳ අතට එනවා. ආර්ථික ශක්තියක් තියෙන අයගෙන් තමයි අය කර ගත යුත්තේ නැති අයගෙන් නෙමෙයි. මේක ලියාපදිංචි කිරීමක් තිබ්බ පළියට ගෙවන්න ඕන නෑ.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (16) කොළඹ නිව් කදිරේෂන් කෝවිලේදී පොංගල් උත්සවයට එක්වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us