කන්තලේ ජලාශයේ වාන් දොරටු නැවත ඇරේ

Published in පුවත්
Friday, 19 January 2024 13:46

ඉකුත් මහ වැසි සමයෙන් පසු වසා දමා තිබූ  කන්තලේ ජලාශයේ වාන් දොරටු නැවත විවෘත කිරීමට සිදු වූ බව වාර්තා වෙයි.

ආරම්භ වූ වැසි තත්වය හේතුවෙන් අද (19) උදෑසන 10 ට නැවත විවෘත කිරීමට සිදුවූ බව එහි ප්‍රධාන වාරි ඉන්ජිනේරු චින්තක සුරවීර  පැවසුවේය.

මේ වනවිට වැවේ ජලය අක්කර අඩි 112,500 ක් වන අතර වැසිතත්වය නැවත වැඩිවී ඇති බැවින් වාන් දොරටු දෙකක් විවෘත කර ඇත.

මේ අනුව තත්පරයට ඝණ අඩි 400 ක් ජලය  මුදා හරින බවත් හෙතෙම වැඩි දුරටත් පැවසුවේය

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us