එළවළු මිල ගැන බය වෙන්න දෙයක් නැහැ - මහින්ද අමරවීර

Published in පුවත්
Saturday, 20 January 2024 15:11

ඉදිරි සති දෙක තුළ එළවළු මිල විශාල වශයෙන් පහළ යන බව අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

ඒ අනුව එළඹෙන උත්සව සමයේදී එළවළු හිගයක් ඇති නොවන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කළේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ,

‘‘මාස හතරක් එක දිගට පායන්නේ නැතිව වැස්සා. ඒ නිසා ගොවින් තුන් වතාවක් පමණ බිජ ඉන්දුවා. මේ නිසා ගොවියාට පාරිභෝගියාට වගේම වෙළෙන්දන්ටත් කිසිම වාසියක් සිද්ද වුණේ නැහැ. මොකද වෙලෙන්දන්ගේ විකුණුම් ප්‍රමාණය අ‌ෙු වුණ නිසා. අපිට ලැබෙන වාර්තා අනුව වගා ආරම්භයත් සමග අස්වැන්න එන්න ගන්නවා. ඉදිරි දින වලදී යම් මට්ටමක මිල අඩු වීමක් සිදුවෙයි.  පෙබරවාරි මාසයේ දී වෙන කොට තවත් මිල අඩුවෙනවා.  අවුරුදු වලට කිසිසේත්ම බය වෙන්න දෙයක් නැ.. ජුනි ජුලි වල නැවත එළවලු හිග වීමක් අපේක්ෂා කළත් ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා. කොහොම උනත් අපේ ගොවීන් වගා කරන නිසා බය වෙන්න දෙයක් නෑහැ. යනුවෙනි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us