Let's Build New Country ! නිදහස් සමරුව සමඟ තවත් පිම්මක්

Published in පුවත්
Saturday, 20 January 2024 16:39

මෙවර නිදහස් දින සමරුව 'අලුත් රටක් හදමු' (Let's Build New Country) තේමාවෙන් පැවැත් වීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. “නමෝ නමෝ මාතා – සියවසකට පියවරක්” තේමාව යටතේ පසුගිය වසරේ නිදහස් උළෙල පවත්වනු ලැබීය.

මේ වන විට ආර්ථික අර්බුදය ජයගෙන රට ආර්ථිකමය වශයෙන් ස්ථාවර කිරීම සිදු කර ඇති අතර ආර්ථික වර්ධනය වෙනුවෙන් පියවර ගනනාවක් ගැනීමද සිදු කර තිබේ. එසේම සම්ප්‍රදායික ලෙස රට තවදුරටත් පැරණි පිළිවෙත් ඔස්සේ රැගෙන යාම පසෙකලා නව ක්‍රමවේදයන් සහ නව අවස්ථා අනුව ලෝකය සමඟ සමාන්තර ගමනකට එක් කරගැනීම ජනාධිපතිවරයාගේ ආභිප්‍රාය වී ඇත.

මෙම වසර සඳහා සකස් කළ අය වැය යෝජනා වලියෙන්ද ඒ වෙනුවෙන් පියවර ගනනාවක් යෝජන කර තිබිණි. එසේම නිදහස් උළෙලෙන් පසුව ඇරඹෙන පාර්ලිමේන්තු නව සභා වාරයේදී නව ආර්ථික වැඩ පිළිවෙල ගැන විශේෂ ප්‍රකාශයක් කිරීමටද ජනාධිපතිවරයා බලාපොරොත්තුවේ. එම නිසා මෙවර නිදහස් සමරුවේ දී ජාතිය අමතා ප්‍රකාශයක් නොකරනු ඇති බවද වාර්තා වෙයි.

මේ අතර මෙවර නිදහස් සමරුම සඳහා විශේෂ ආරාධිතයා ලෙස තායි අගමැති වරයා පැමිණීමටද නියමිතය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us