බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්නකිරීමට අවසර

Published in පුවත්
Friday, 26 January 2024 08:12

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණය අවසර දී තිබේ.

පොලිසිය සඳහන් කළේ,අත්අඩංගුවට ගත් 54 හැවිරිදි සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී එම අපරාධය සඳහා සැකකරුවන් භාවිත කළ යතුරුපැදියක් සහ අපරාධයෙන් පසු පලායාමට සඟවා තිබූ වෑන් රථයක්ද හක්මන පොලිසිය සිය භාරයට තිබේ.

ඝාතකයින් පැමිණි ෆෙජරෝ වර්ගයේ ජීප් රථය පසුගියදා පොලිස් භාරයට ගැනුණේ ගාල්ල ප්‍රදේශයේදී ය.

පසුගිය 22 වැනිදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවුම අසළදී T 56 ගිනි අවි 02 කින් එම ඝාතන සිදු කළ බව පොලිසිය සඳහන් කළේ ය.

එහිදී අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා ඇතුළු 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us