පාසල් දරුවන්ට දිවා ආහාර වේලක්

Published in පුවත්
Friday, 02 February 2024 17:36

දිවයිනේ සියලු පාසල්වලට මාර්තු මාසයේ සිට දිවා අහාරය නොමිලේ ලබාදෙන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසා තිබේ.


ඒ අනුව 1 සිට 5 ශ්‍රේණිය දක්වා ශ්‍රේණි වල දරුවන් සඳහා මෙසේ නොමිලේ ආහාර ලබාදීමට නියමිතයි.


පාසල් දිවා ආහාර වේල ලබා දීම වෙනුවෙන් රුපියල් බිලියන 16ක් වෙන්ව ඇති බවත් ඒ අනුව දිනකට වෙන්ව ඇති මුදල රුපියල් 110ක් දක්වා වැාඩි කර ආහාර වේල ලබා දෙන බවත් ඇමති වරයා වැඩිදුරටත් පවසා තබේ

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us