පහර දීමකට ප්‍රතිචාර ලෙස අවිස්සාවේල්ල - පිටකොටුව බස් රථ ධාවනයෙන් ඉවතට

Published in පුවත්
Thursday, 08 February 2024 08:00

අවිස්සාවේල්ල - පිටකොටුව (122) මාර්ගයේ බස් රථ ධාවනයෙන් ඉවත් ව ඇති බව වාර්තා වේ.

122 මාර්ගයේ බස් රථ 60ක් අද (08) උදෑසන සිට මෙසේ ධාවනයෙන් ඉවත් ව තිබේ.

හෝමාගම ඩිපෝ අධිකාරිවරයාට සහ ඔහුගේ සේවක මණ්ඩලයට ඩිපෝවට අයත් බස් රථයක ගමන් කරද්දී කිසියම් පිරිසක් විසින් ගොඩගම ප්‍රදේශයේ දී පහර දීමක් සිදු කර ඇත.

නමුත් සිද්ධියට අදාළ සැකකරුවන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඊට ප්‍රතිචාර වශයෙන් මෙසේ බස් ධාවනයෙන් ඉවත් ව ඇති බව සඳහන් ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us