ස්ථාවර පහසුකම් සඳහා පනවා ඇති සීමාවන් ලිහිල් කෙරේ

Published in පුවත්
Thursday, 08 February 2024 11:44

ස්ථාවර පහසුකම් සඳහා පනවා ඇති සීමාවන් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය ජනවාරි 16 දින සිට බලපැවැත්වෙන පරිදි, විවෘත වෙළඳපල මෙහෙයුම් යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ස්ථාවර පහසුකම් භාවිතය සීමා කිරීම් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම සඳහා පිවිසීම මාසයකට උපරිම වාර 05කට සීමා කර ඇති අතර ස්ථාවර ණය පහසුකම් වෙත පිවිසීම ඕනෑම දිනක, සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවකම ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවයෙන් 90% කට සීමා කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දෙන රාත්‍රී පහසුකම් මත බලපත්‍රලාභී වාණිජ බැංකු අධික ලෙස යැපීම අවම කිරීම, දේශීය මුදල් වෙළෙඳපොළ, විශේෂයෙන්ම ඇමතුම් මුදල් වෙළෙඳපොළ යළි සක්‍රිය කිරීමට සහාය වීම හා අභ්‍යන්තර නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග හඳුන්වා දීමට බලපත්‍රලාභී වාණිජ බැංකු පෙළඹවීම යන අරමුණු ඇතිව මෙම පියවර ගෙන තිබෙනවා.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us