මාළු මිළ පහළට

Published in පුවත්
Monday, 12 February 2024 09:19

පසුගිය දිනවල මත්ස්‍ය මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ නමුත් , මේ වනවිට වෙළදපොලෙහි මත්ස්‍ය මිල ගණන් සැළකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇත.

වෙළදුන් පවසන්නේ, රුපියල් දහසකට අලෙවි වූ මාලු කිලෝග්‍රෑමයක අද මිල රුපියල් 300 ත් 600 ත් අතර පැවති බවයි.

පරව් සහ ලේන පරව් ආදී මසුන් කිලෝග්‍රෑමයක් රුපියල් 400 ක මුදලකටත් ලින්නා කිලෝග්‍රෑම්යක් රුපියල් 300 ක වැනි මුදලකට අලෙවි වූ බව තොග වෙලදුන් පවසයි.

ව්‍යාපාරිකයින් පෙන්වා දෙන්නේ , දිවයිනේ වැඩි වශයෙන් මත්ස්‍ය සම්පත නෙලාගන්නා ධීවර වරායන් ආශ්‍රීත වෙළදසැල්වල මත්ස්‍ය මිල කැපී පෙනෙන ලෙස අඩු වී තිබූ බවයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us