එළවළු මිළ පහත වැටේ

Published in පුවත්
Monday, 12 February 2024 10:54

යාපනය අර්ධද්වීපයේ එළවළු වෙළඳපොළට පැමිණීමත් සමඟ එළවළු මිල අඩු වී ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළදුන් පවසනවා.

යාපනය අර්ධද්වීපයේ වගා කෙරුණ එළවළුවල අස්වැන්න නෙළීම මේ දිනවල සිදුවනවා.

කැරට්, මාළු මිරිස්, බීට්, ගෝවා ආදී එළවළු යාපන ගොවීන් මෙවර වැඩි වශයෙන් වගා කර ඇති අතර ඉන් සාර්ථක අස්වැන්නක් ලැබෙමින් පවතිනවා.

එම එළවළු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට තොග වශයෙන් ලැබීමට පටන් ගැනීමත් සමග එළවළු මිලෙහි සැලකිය යුතු අඩුවීමක් දක්කනට ලැබෙනවා.

කැරට් කිලෝ ග්‍රෑමයක් රුපියල් 500දක්වා අඩු වී ඇති අතර බීට් කිලෝ ග්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් 250ක් වැනි මිලකටයි. රුපියල් 1500කට අලෙවි වු මාළු මිරිස් කිලෝ ග්‍රෑමයක මිල ද රුපියල් 800 දක්වා පහත වැටී තිබෙනවා.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us