අයිස් බකට් ඔළුවේ හලාගත්තම ඔක්කොම හරිද?

Published in පුවත්
Thursday, 28 August 2014 10:03

අයිස් බකට් අභියෝගයට මුහුණ දීමටපෙර මිනිස්සුන්ට වතුර දීම වටින බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතා පවසයි.

‘ඇත්තෙන්ම අපේ රටේ දේශපාලඥයින් නොකරන දේ දේශපාලනය. උදේ ඉදන් ඔවුන් කරන්නේ දුරකථනවල එල්ලිලා ඉන්න එක. අනතුරුව සාදවලට සහභාගී වෙනවා. ඒ වගේ වැඩ තමයි කරන්නේ.

දැන් බැලූවම අලූත් ප‍්‍රවණතාවය තමයි මේ සියලූම වැඩ නවත්වලා අයිස් බකට් ඔළුවේ හලාගන්න එක. තමන්ට පැවරිලා තියෙන රාජකාරිය හරියට කළා නම් මීට වඩා හොදයි නේද?

දැන් තව ටික දවසකින් එයි මිනිස්සු ගස් බැදීමේ චැලේන්ජ් එක.රණවිරුවන්ට පහර දීමේ චැලේන්ජ් එක. ගුරුවරු දණගස්වන චැලේන්ජ් එක. කුඩු බෙදා හරින චැලේන්ජ් එක. ළමා අපචාර චැලේන්ජ් එක වගේ චැලේන්ජ් එයි. මීට වඩා දේවල් අපිට කරන්න පුළුවන්. අපිට මිනිස්සුන්ට දාන චැලේන්ජ් එක වගේ දේවල් පටන් ගන්න පුළුවන්’ යැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us