ඒ අනුව අනවසරයෙන් රජයේ ඉඩම් භුක්ති විදි ප්‍රතිලාභීන් වෙනුවෙන් ඉඩම් බලපත්‍ර 415ක් බෙදා දීම සිදුවිය.
මෙම අවස්ථාව සදහා අමාත්‍ය රමේශ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල ඇතුළු පිරිසක් සහභාගි විය
ගාල්ල දිස්ත්‍රික්කයේ අනවසරයෙන් පදිංචි වී සිටින පවුල් සඳහා නීත්‍යානුකූලව ඉඩම් අයිතිය ලබාදීමේ වැඩපිළිවෙළෙහි තවත් අදියරක් තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී සිදුකර බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.
ඒ අනුව අනවසරයෙන් රජයේ ඉඩම් භුක්ති විදි ප්‍රතිලාභීන් වෙනුවෙන් ඉඩම් බලපත්‍ර 415ක් බෙදා දීම සිදුවිය.
මෙම අවස්ථාව සදහා අමාත්‍ය රමේශ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල ඇතුළු පිරිසක් සහභාගි විය
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...