පෙර ගාස්තුවම වැසිකිළියට

Published in පුවත්
Saturday, 17 February 2024 10:06

කොළඹ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළේ වැසිකිළි භාවිත කිරීමේ දී අය කරනු ලබන ගාස්තු යළි සංශෝධනය කර තිබේ.

එම වැසිකිලි භාවිත කිරිමේ දී අය කළ රුපියල් 20ක් ව පැවති ගාස්තුව රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට බලධාරින් පියවර ගෙන ඇති බවට ජනතාව චෝදනා ක‍රයි.

මේ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිශන් සභාවේ සභාපති ශෂී වෙල්ගම පැවසුවේ, වැසිකිළි ගාස්තු ඉහළ නැංවීම සඳහා කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

ඒ අනුව ඉහළ නැංවු ගාස්තු පෙර පැවැති මිල ගණන් දක්වා යළි සංශෝධනය කරන ලෙස ජාතික ගමනාගමන කොමිශන් සභාව විසින් එම වැසිකිළි නඩත්තු කරන පාර්ශව වෙත දැනුම් දීමක් සිදු කර තිබේ.

ඒ අනුව ඊයේ පස්වරුවේ සිට පෙර පැවැති රුපියල් 20 ගාස්තු යටතේ ආදාළ අය කිරිම් සිදු කරන බව ජාතික ගමනාගමන කොමිශන් සභාව සඳහන් කරයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us