මේ වසරේ මාස එකාහමාරට රු. බි. 7 ක් සංචාරකයන් රටට ගෙනල්ලා

Published in පුවත්
Saturday, 17 February 2024 23:12

මේ වසරේ මාස එකහමාරක කාලය තුළදී සංචාරක ව්‍යාපාරය මඟින් රුපියල් කෝටි 700ක් උපයා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නලින් පෙරේරා පවසයි.

2024 වසරේ සංචාරකයන් පැමිණීමේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරමින් නැවත කර්මාන්තය යථාතත්ත්වයට පත් වූ බවත්, පළමු මාස එකහමාරක කාලය තුළ සංචාරකයන් 306,708ක් මෙරටට පැමිණ ඇති බවත්, ඔහු පෙන්වා දුන්නේය.

පෙබරවාරී මාසය තුළ මේ ‌ගෙවුණු සති දෙක තුළදී පමණක් සංචාරක පැමිණීම ලක්ෂ 2 කට ආසන්න වී තිබිණි.

ඒ අනුව මේ වසර තුළදී සංචාරකයින් මිලියන 2.3ක් හෝ ඊටත් වඩා වැඩි පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

මේ වන විට කටුනායක ගුවන් තොටුපොළෙහි පවතින තදබදය අවම කිරීම සඳහා නව ටිකට්පත් කවුළු 31 ආරම්බ කිරීම හා නව මඟී පර්යන්තයක් ගොඩනැගීමටද පියවර ගෙන ඇත. ස්‍රදහා රුපියල් බිලියන 6 ක මුදලක් වෙන් කිරීමද සිදුව තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us