රිකාටන් රක්ෂිතයේ දරුණු ගින්නක්

Published in පුවත්
Monday, 19 February 2024 10:26

මාවුස්සා කැලේ ජලාශයට ඉහළින් පිහිටි රිකාටන් රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.

රිකාටන් කදුවැටියට ඉහළින් පිහිටි වන වගා රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තබා තිබෙනවා.

අධික වියළි කාලගුණය හා දැඩි සුළං හේතුවෙන් ගින්න සීඝ්‍ර යෙන් පැතිර යමින් පවතින බවයි වාර්තා වන්නේ.

මෙම රක්ෂිතයෙහි ගෝනුන්, මුවන්, කදුරක කොටි මෙන්ම තවත් වන සතුන් රැසක් ජීවත්වන අතර සතුන් දඩයම් කිරීමේ අරමුණෙන් හෝ විනෝදාස්වාදය සදහා කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබා ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us