වියළි කාලගුණය මාර්තු වෙනතුරු

Published in පුවත්
Tuesday, 20 February 2024 16:04

මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය ලබන මාර්තු මාසය දක්වා පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසයි.

එම අංශ පෙන්වා දෙන්නේ මේ දිනවල මිනිස් සිරුරට ද දැනෙන උණුසුම පවතින්නේ ඉතා ඉහළ අගයක බවය.

පවතින වියළි කාලගුණය හේතුවෙන් මොවුස්සාකැලේ හා කාසල්ර් ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත බසිමින් ඇති බව එම ජලාශ භාර ඉන්ජිනේරුවෝ පැවැසූහ.

ඊයේ දිනයේත් පෙ.ව. 6.00 වන විට මාවුස්සාකැලේ හා කාසල්ර් යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමේ සිට පිළිවෙළින් අඩි 13 අඟල් 05ක් හා අඩි 08ක් වශයෙන් පහත බැස ඇති බව ඔවුහු සඳහන් කළහ. ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකීර්ණය යටතේ ඇති ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන් පොල්පිටිය, විමලසුරේන්ද්‍ර හා බ්‍රෝඩ්ලන්ඩ් යන විදුලි බලාගාර 06ක් සඳහා විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සපයන්නේ මාවුස්සාකැලේ හා කාසල්ර් යන ජලාශවලින් බව එම ජලාශ භාර ඉන්ජිනේරුවෝ සඳහන් කලේය

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us