ගෝඨාගේ පෞද්ගලික ලේකම් ගෝඨා ට ලියුමක් යවයි

Published in පුවත්
Tuesday, 20 February 2024 17:21

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර එම ධූරයෙන් අද (20) ඉල්ලා අස්වෙන බවට ලිපියක් හරහා දැනුම් දී තිබේ.

සුගීස්වර බණ්ඩාර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ කටයුතු කළ සමයේදී ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් ද කටයුතු කළේය. ඔහුට දක්වන ගෞරවයක් ලෙස තමා පෞද්ගලික ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වන බවට එම ලිපියේ සදහන්ය.
තමාගේ එකම අරමුණ මවුබිම සහ එහි වෙසෙන සහෝදර ජනතාව වෙනුවෙන් සේවය කිරීම බව පවසන ඔහු අපරාජිත රටක් බිහිකිරීම වෙනුවෙන් නව දේශපාලන වැඩපිළිවෙලක් සමග එක්වීමට කටයුතු කරන බවද සඳහන් කරයි.
මව්බිම යළි අපරාජිතව අභිමානයෙන් ගොඩනැගීමට හැකි කණ්ඩායමක් සමග වැඩ කිරීමට තමා නොපැකිලෙන බවද ඔහු මෙම ලිපියෙන් ප්‍රකාශ කරයි

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us