චීන රූමතියෝ ඔසරියෙන් හැඩවී මැටි වළං තනති(වීඩියෝ)

Published in පුවත්
Thursday, 28 August 2014 12:01
දිවයිනට පැමිණ  සිටින චීන විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් වටයේ තරගකාරියෝ මෙරටට ගැළපෙන ලෙස ඔසරියෙන් හැඩ වැඩ වුහ.
 ඔවුන් වෙනුවෙන් හබරණ සිනමන් ලොජ් හි සංවිධානය කර තිබු  ශ්‍රී ලාංකික රාති‍්‍රයට චීන රූ රැජිණියෝ 15   දෙනාම එලෙස ඔසරියෙන් හැඩ වී ආහ.
 
උඩ රට නැටුමෙන් රාත්‍රිය වර්ණවත් වු අතර චීන යුවතියෝද බෙර පදයට පාද තැබුහ.
 
මෙරට දේශීය කර්මාන්ත පිළිබඳ  දැනුමක්ද ලැබු චීන යුවතියෝ මැටි වළං කර්මාන්තය පිළිබඳව අත් දකීම් ලැබුවේ දැඩි ඕනෑකමින් හා සතුටකිනි.china1
 
china2
 
 
china3
 
china4
 
china5
 
 
Last modified on Thursday, 28 August 2014 12:14

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us