සංචාරකයන් වැඩි වීමත් සමග බෙල් පෙපර් මිළත් ඉහළට

Published in පුවත්
Saturday, 24 February 2024 10:16

විදෙස් සංචාරකයන්ගේ පැමිණීම යළි ඉහළ යාමත් සමඟ වැලිමඩ හා ඌව පරණගම ප්‍රදේශයේ බෙල් පෙපර් මිල ගණන් ද ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය කාලයේ බෙල් පෙපර් මිල පහත බැස තිබුණා.

එයට සෘජුවම බලපා තිබුණේ සංචාරකයන්ගේ පැමිණීම පහත බැස තිබීමයි.

සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් වැලිමඩ හා ඌව පරණගම යන ප්‍රදේශවල බොහෝ පිරිසක් සාම්ප්‍රදායික එළවළු වගාවෙන් ඉවත්වී බෙල් පෙපර් වගාවට යොමු වී සිටිනවා. එම වගා කරුවන්ගේ අතමිට මේ වන විට සරු වී පවතින බව වාර්තා වේ.

-P.M

Leave a comment

worky

worky1

ld add copy

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us