ඡන්දයෙන් දිනන්නේ රනිල් පමණයි, ඡන්දයක් නැතිව දිනල ඉන්නේ කයිවාරු ජනාධිපතියි ෆේස්බුක් ජනාධිපතියි - ප්‍රසන්න

Published in පුවත්
Thursday, 29 February 2024 13:01

බැසිල් රාජපක්ෂ ඉක්මනින් ලංකාවට එන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග  පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා  විදෙස් ගත වී ඇත්තේ  කාර්ය බහුල කාලයක් ගත කළ නිසා බව කී අමාත්‍යවරයා එතුමා ඉතා ඉක්මනින් ලංකාවට එන අතර මේ වනවිටත් ගම් මට්ටමින් දේශපාලන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙමින් පවතින බව පැවසීය.බැසිල් ආ විට පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල තවදුරටත් පුළුල්ව ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.

ඡන්දයක් නැතුව දැනට දිනල ඉන්නේ ෆේස්බුක් ජනාධිපති හා කයිවාරු ජනාධිපතියි විතරක් බව කී අමාත්‍යවරයා  ඡන්දයෙන් දිනා ජනාධිපති වෙන්නේ රනිල් වික්‍රමසිංහ පමණක් බවද සඳහන් කළේය.

රනිල් ස්වාධීනව අපේක්ෂයෙක් විදියට එනවා නම් වඩා  හොඳ බව කී රණතුංග මහතා එවිට  බය නැතිව  වැඩ කරන්න පුළුවන් බවද කීය.  

Last modified on Thursday, 29 February 2024 13:02

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us