මෝටර් රථ දෙපාර්තමේන්තුව හරහා සේවා ලබා ගන්න අද සිට දිනයක් සහ වේලාවක් ලබා ගැනීම අනිවාර්යයි

Published in පුවත්
Monday, 04 March 2024 08:27

මෝටර් රථ දෙපාර්තමේන්තුව හරහා සේවා ලබාගැනීමේදී දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම අද (04) සිට අනිවාර්ය කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ සඳහන් කළේ, සියලු දිස්ත්‍රික් කාර්යාල හරහා සේවා ලබාගැනීමේදීත් එම ක්‍රමවේදය ක්‍රියාත්මක බවයි.

ඒ සඳහා විශේෂ අංකයක් ද නිකුත් කර ඇති බව ඔහු පැවසුවේ ය.

මීට අමතරව dmt.appointment.gov.lk යන වෙබ් අඩවියෙන් ද එම සේවාවන් ලබාගත හැකි බව ඔහු සඳහන් කළේ ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us