ඒ, දිවයිනේ පවතින ඉංග්‍රීසි ගුරු හිඟයට පිළියමක් ලෙසයි.
අමාත්‍යාංශය පැවසුවේ, 2021 වසරේ පැවති තරග විභාගයේ ප්‍රතිඵල මත එම පිරිස බඳවා ගන්නා බවය.
ඔවුන් දැනට ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු පවතින ජාතික හා පළාත් පාසල්වලට අනියුක්ත කරනු ලබයි.
-P.M
උසස් තාක්ෂණ අධ්‍යාපන ඩිප්ලෝමාව හැදැරූ 500 දෙනෙකු ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස සේවයට බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ, දිවයිනේ පවතින ඉංග්‍රීසි ගුරු හිඟයට පිළියමක් ලෙසයි.
අමාත්‍යාංශය පැවසුවේ, 2021 වසරේ පැවති තරග විභාගයේ ප්‍රතිඵල මත එම පිරිස බඳවා ගන්නා බවය.
ඔවුන් දැනට ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු පවතින ජාතික හා පළාත් පාසල්වලට අනියුක්ත කරනු ලබයි.
-P.M
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...