අද එළවළු මිල

Published in පුවත්
Monday, 08 April 2024 12:28

අද (08) පෑලියගොඩ එළවළු කිලෝ 01 ක තොග මිල මෙන්න :-

* රාබු - රුපියල් 30

* බණ්ඩක්කා - රුපියල් 60

* නෝකොල් - රුපියල් 50

* වැටකොළු - රුපියල් 120

* පතෝල - රුපියල් 100

* බෝංචි - රුපියල් 100

* බීට් - රුපියල් 130

* තක්කාලි - රුපියල් 150

* අමු මිරිස් - රුපියල් 160

* ලූනු කොළ - රුපියල් 150

* වට්ටක්කා - රුපියල් 200

* කැරට් - රුපියල් 250

* ලීක්ස් - රුපියල් 150

* මාලු මිරිස් - රුපියල් 300

* කරවිල - රුපියල් 130

* වම්බටු - රුපියල් 130

* ගෝවා - රුපියල් 150

* දෙහි - රුපියල් 350

* ඉඟුරු - රුපියල් 2200

 

* අද නාගරික එළවළු සිල්ලර මිල මෙන්න :-

* කැරට් - රුපියල් 400

* බෝංචි - රුපියල් 320

* ලීක්ස් - රුපියල් 280

* බීට් - රුපියල් 320

* තක්කාලි - රුපියල් 240

* අමු මිරිස් - රුපියල් 320

* මාලු මිරිස් - රුපියල් 800

* රාබු - රුපියල් 120

* පතෝල - රුපියල් 120

* බණ්ඩක්කා - රුපියල් 160

* කරවිල - රුපියල් 320

* වට්ටක්කා - රුපියල් 200

* නෝකෝල් - රුපියල් 200

* වම්බටු - රුපියල් 240

* ගෝවා - රුපියල් 320

* දෙහි - රුපියල් 800

* ඉඟුරු - රුපියල් 2800

 

පිටකොටුවේ තොග මිල මෙන්න - 

බී ළූනු පාකිස්ථාන රු 630

බී ළූනු ටර්කි රු 420

අල රට රු 135

රතු ළූනු රු 300

සුදු ළූනු රු 500

 

Last modified on Monday, 08 April 2024 12:32

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us