ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනයට

Published in පුවත්
Friday, 03 May 2024 12:48

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ.

මෙලෙස සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය මේ වන විට සියලු සැලසුම් සකස් කර තිබෙන බව එම අමාත්‍යාංංශය නිවේදනය කර සිටියි.

මීටර් අටසිය පනහක් සහ මීටර් 150 ක දිගින් යුත් දියකඩන දෙකක්, වරායේ පත්ල මීටර් 12.05ක් දක්වා ගැඹුරු කිරීම, මගී පර්යන්තයක් ඉදිකිරීම ආදිය ව්‍යාපෘතියට ඇතුළත් වෙයි.

මෙම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන පාරිසරික හා වනජීවී ගැටලු නිරාකරණය වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විය.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන දෙසීයක් වැය කිරීමට නියමිතව ඇත

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us