ඉල්ලීම් කිහිපයකට ග්‍රාම නිලධාරීන් අද ලෙඩින්

Published in පුවත්
Monday, 06 May 2024 08:33

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද(06) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමර්ගයකට එළැඹීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසයි.

එහි සභාපති සංජීව අතුකෝරල පැවසුවේ, ඒ අනුව අද දිනයේ සියලුම ග්‍රාම නිලධාරින් ලෙඩ නිවාඩු වාර්තා කර සේවා කටයුතුවලින් ඉවත්වන බවයි.

මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද(06) පස්වැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය වැඩවර්ජයක් ආරම්භ කළේ, පසුගිය දෙවැනිදා සිටයි.

වැටුප 15% කින් කප්පාදු කිරීම , මාසික හිලව් දීමනාව වැඩි නොකිරී එම ඉල්ලීම්වලට අයත් ය.

වර්ජනය හේතුවෙන් දිවයිනේ විශ්වවිද්‍යාල 17 ම දෛනික කටයුතුවලට බාධා එල්ල විය.

-P.M

Last modified on Monday, 06 May 2024 08:36

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us