''Health on Wheels'' රථ 3ක් ජපන් රජයෙන් මෙරටට

Published in පුවත්
Thursday, 09 May 2024 08:11

''හෙල්ත් ඔන් වීල්ස්'' ට්‍රක් රථ 3ක් මෙරටට ලබා දීමට ජපන් රජය පසුගියදා කටයුතු කළේ ය.

එක්සත් ජාතින්ගේ ජනගහන අරමුලේ (UNFPA) ව්‍යාපෘතියක් ලෙස සිදුවන මෙම කාර්යය සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ ජපන් රජයයි.

ට්‍රක් රථ 3න මෙරටට නිලවශයෙන් භාර දීම පසුගියදා, සේරම් පෙදෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශයේදී සිදුවිය.

මෙම ට්‍රක් රථ තුන අමෙරිකානු ඩොලර් 380.000 වටිනාකමකින් යුක්තයි.

ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල සෞඛ්ය සේවා බාධාවකින් තොරව සැපයීම
මෙම ට්‍රක් රථ මෙරටට ලබා දීමේ අරමුණයි.

"Health on Wheel" යනු අත්‍යවශ්‍ය මාතෘ,අලුත උපන් සහ නාරිවේද සේවා සැපයීම සඳහා නිර්මාණය කර ඇති ජංගම සෞඛ්‍ය ඒකකයකින් යුතු රථ විශේෂයක්.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us