ලීන්ඩ්‍රා බසීරා ලුම්බ්‍රෙරාස් නම් ඇය දෙවන ලෝක යුධ සමයේ අවුරුදු 27ක තරුණියක වූ බව පැවැසේ.
127 හැවිරිදි ලුම්බ්‍රෙරාස්ගේ උපන්දිනය දිනය යේදී ඇත්තේ 1887 අගෝස්තු මාසයේ 31 වැනිදාටයි.
පවුලේ සාමාජිකයන් පවසන ආකාරයට ඇගේ මෙම දීර්ඝ ආයු කාලයේ රහස වන්නේ හොඳින් ආහාර ගැනිම, නිදා ගැනීම සහ කිසිදා විවාහ නොවීමයි.
ඇයට මී මුණුබුරු මිණිබිරියන් 73ක් මෙන්ම මී-මී මුණුබුරු මිණිබිරියන් 55ක් සිටියි.
කෙසේවෙතත්, මීට වසර 40 කට පෙර වෙනත් නිවසකට පදිංචියට යාම හේතුවෙන් ඇගේ උප්පැන්න සහතිකය අස්ථාන ගතවී ඇති බව වාර්තා වන අතර මේ වනවිට මෙක්සිකානු නිලධාරීන් ඇයට නව උප්පැන්න සහතිකයක් ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටියි.
ලොව වයස්ගතම කාන්තාව මෙක්සිකෝවෙන් හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
More in this category:
« ජෙනිෆර් ලෝරන්ස්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට
වාරණයට ලක්වූ ආරක්ෂිත කාන්තා යට ඇඳුම »
Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...