වාහන මිල අඩු වෙයි ද?

Published in පුවත්
Thursday, 09 May 2024 16:09

ඉදිරියේදී අදියර හතරක් යටතේ වාහන ආනයනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

එහිදී සුළු මිල වැඩිවීමක් සිදුවිය හැකි බවයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පවසන්නේ.

වාහන ආනයකරුවන්ගේ සංගම සමග සාකච්ඡාවක් පවත්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා ඇත්තේ වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව වාර්තාවක් වාහන ආනයනකරුවන්ගෙන් නුදුරේදීම ලබාගන්නා බවයි.

පළමුව පොදු ප්‍රවාහන රථත්, දෙවනුව යතුරුපැදි ආනයනය කිරීමට කටයුතු කරන අතර අනතුරුව සාමාන්‍ය මෝටර් රථ සහ සුඛෝපභෝගි වාහන ආනයනය සඳහා අවසර ලබාදීම පිළිබඳ අවධානය යොමු වී ඇති බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us