රුසියා - යුක්‍රේන යුද්ධයේදී මිය ගිය ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 14 ක් දක්වා ඉහළට

Published in පුවත්
Sunday, 12 May 2024 11:11

රුසියා - යුක්‍රේන යුද්ධයේදී මියගිය මෙරට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සංඛ්‍යාව, 14 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආරක්ෂක අංශ පවසයි.

ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, රුසියා - යුක්‍රේන යුද්ධයට මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් පැමිණිලි 134 ක් වාර්තා වී ඇති බවයි.

පසුගිය 9 වැනිදා සිට ඊයේ (11) රාත්‍රී 10 දක්වා කාලසීමාව තුළ එම පැමිණිලි වාර්තා වී තිබිණි.

අදාළ ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරන්නේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවයි.

එම ජාවාරම පිළිබඳ පැමිණිලි, 0112 441 146 යන දුරකතන අංකයට ලබාදිය හැකි බව, ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us