කෙසේ වෙතත් පොලීසිය පවසන්නේ උණුසුම් වචන හුවමාරුවක් සිදුවීමෙන් දෙපාර්ශ්වයෙන්ම පැමිණිලි ලැබී ඇති බවත්, එය ඥාතීන් අතර සිදුවීමක් පමණක් බවත්ය.
(ලංකා සී නිවුස්)
හඟුරන්කෙත ආසනයේ ශ‍්‍රීලනිප සම සංවිධායකයා ලෙස මෑතකදී පත්කරන ඇමති එස්බී දිසානායක මහතාගේ පුත් නාරද දිසානායක මහතා ගේ ආධාරකරුවන් පිරිසක් විසින් තමන් දින පහක් ඇතුළත මරා දමන බවට තර්ජනය කළ බව හගුරන්කෙත ප‍්‍රාදේශීය සභාවේ සභාපති රණසිංහ දිසානායක මහතා පොලීසියට පැමිණිලි කර ඇත.
කෙසේ වෙතත් පොලීසිය පවසන්නේ උණුසුම් වචන හුවමාරුවක් සිදුවීමෙන් දෙපාර්ශ්වයෙන්ම පැමිණිලි ලැබී ඇති බවත්, එය ඥාතීන් අතර සිදුවීමක් පමණක් බවත්ය.
(ලංකා සී නිවුස්)
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...