ආර්ථික පරිවර්තන පනතට සහය වන්න! ජනපති ඉල්ලයි

Published in පුවත්
Sunday, 12 May 2024 15:02

ආර්ථික ස්ථායිතාව වෙනුවෙන් රජය ගෙන එන ආර්ථික පරිවර්තන පනතට සහාය දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් ඉල්ලා සිටී.

ජනාධිපතිවරයා මෙලෙස පැවසුවේ ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් අරලිය ගහ මන්දිර පරිශ්‍රයේ පැවති සැමරුම් උත්සවයේදීය.

එහිදී වැඩිදුරටතත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

"අපේ බලාපොරොත්තුව එන අවුරුද්දේ අවම අවශයෙන් 3%ක වර්ධන වේගයක් ඇති වෙයි කියලා. එහෙනම් 3%ක වර්ධන වේගයක් ඇති වෙන අවස්ථාවේදී රජයේ සේවකයින්ට පඩි වැඩිකිරීම ගැනත් අපේ අවධානය යොමුවෙලා තියෙනවා. අපි කොන්දේසියකට ඇවිත් කියෙනවා IMF සංවිධානය සහ අපිට ණය දෙන රටවල් එක්ක. අපි මුදල් මුද්‍රණය කරන්නේ නැහැ කියලා."

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us