ලංවීමේ රියැදුරු සහ කොන්දොස්තරවරුන් 1000කට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

Published in පුවත්
Monday, 13 May 2024 10:31

ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය කළ රියැදුරු සහ කොන්දොස්තරවරුන් 1000කට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කර තිබේ.

ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, දිවයින පුරා සියලු ඩිපෝ නියෝජනය වන පරිදි නියමිත සුදුසුකම් සපුරන ලද රියැදුරු සහ කොන්දොස්තරවරුන් පිරිසකට මෙලෙස පත්වීම් ප්‍රදානය කළ බවයි.

2018 වසරේ සිට කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කළ සේවකයින් සඳහා එලෙස ස්ථීර පත්වීම් ප්‍රදානය කර තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us