කුකුළු මස් මිල අඩුවෙයි: අද මස් මාළු මිල මෙන්න

Published in පුවත්
Monday, 13 May 2024 12:09

අද කුකුළු මස් මිල රු.20කින් අඩුවී තිබෙ.

නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ෆ්‍රේස් චිකන් තොග මිල රු 950යි. ඒ අනුව නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මස්වල සිල්ලර මිල පහතින් දැක්වේ. 

ෆ්‍රෙෂ් මස් - රු.1070

සම සහිත - රු.1040

ශිතකල - රු.1040

කරි චිකන් - රු . 990

හබඩ් - රු .1400

එළු මස් - රු .3400

හරක් මස් - රු.2500

අද(13) දින පෑලියගොඩ සහ මීගමුව ලෙල්ලමේ මාළු මිල පහතින් දැක්වේ.

පෑලියගොඩ මාළු තොග මිල

දැල්ලෝ - රු 1500සිට

සාලයා - රු 750

බලයා - රු 1000/1200

තෝරු - රු 3000

තලපත් - රු 2200

කොප්පරා - රු 2000

පරව් - රු 1700

කෙලවල්ලා - රු 1700

බෝල්ලෝ - රු 800

ලින්නා - රු 800

අලගොඩුවා - රු 800

ඉස්සෝ - රු 1600 සිට

මීගමුව ලෙල්ලමේ මාළු තොග මිල

ලින්නා - 750

සාලයා - 400

තලපත් - 2000

කෙලවල්ලා - 1200

බලයා - 650

තොරු - 2400

ඉස්සො - 750 සිට

හබරලි - 1000

වන්නා - 700

දැල්ලො - 1200 සිට

හුරුල්ලා - 750

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us