ඕන රෙද්දක්.lk ජනගත කරයි - උසස් භාණ්ඩ සාධාරණ මුදලකට

Published in අනං මනං
Tuesday, 14 May 2024 15:38

දේශීය පාරිභෝගිකයාට ගුණාත්මක තත්ත්වයෙන් උසස් භාණ්ඩ සාධාරණ මුදලකට මිලදී ගැනීමේ අවස්ථාව උදාකරමින් ඕන රෙද්දක්.lk  වෙබ් අඩවිය ජනගත කෙරිණ

දිවයින පුරා විසිරුණු නිර්මාණශීලීව ව්‍යාපාර කටයුතු සිදුකරන ව්‍යාපාරිකයින් නගාසිටුවීම මෙහි අරමුණයි.

නැති දෙයක් නැති තැනක් යන තේමාව යටතේ මෙම වෙබ් අඩවිය සිය කටයුතු සිදුකරනු ලබයි.

මෙහි සංවිධායකයන් පවසන්නේ මෙරට නිෂ්පාදන ලෝකයට හදුන්වාදීම මෙන්ම තරගකාරීත්වය ඇති කිරීම වෙබ් අඩවිය තුළින් සිදුකළ හැකි බවටයි.
එමෙන්ම ඕනෑම අයෙකුට ගුණාත්මක භාණ්ඩ මෙන්ම අතේ ඇති මිලට මිලදී ගැනීමේ අවස්ථාව ද මේ තුළින් උදාකර තිබේ.

Last modified on Tuesday, 14 May 2024 19:13

worky

worky1

ld add copy

Gossip

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

Connet With Us