ලාදුරු රෝගයට ගොදුරුවූවන් වැඩිවේ

Published in පුවත්
Wednesday, 15 May 2024 12:41

වසරේ ගත වූ කාලසීමාව තුළ ලාදුරු රෝගීන් 264ක් අලුතින් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.

ඉන් 24 දෙනෙකු අවුරුදු 15ට අඩු දරුවන් බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලේවත්ත  සඳහන් කළාය.

ඇය වැඩිදුරටත් පවසා සිටියේ, 

"2023 වසරේ දී අපිට ලාදුරු රෝගීන් 1,580ක් වාර්තා වෙලා තියෙනවා. මේකෙන් වැඩි දෙනෙක් අලුතින් හඳුනාගත්ත අය. ඒ කියන්නේ 1,520ක්ම අලුත් රෝගීන්. ඒ වගේම අපිට රෝගය වැලඳුන ළමයි ඉන්නවා 1,580න් 180ක් ඉන්නවා. ඒ කියන්නේ 12%ක පමණ ප්‍රතිශතයක් දරුවන් ඉන්නවා අවුරුදු 15ට අඩු. 2024 පළමු කාර්තුවේ දී අපි හඳුනාගත්තා රෝගීන් 274ක්. මේකෙනුත් 264ක්ම අලුතින් හඳුනාගත් රෝගීන්. මෙතැනින් 274න් 21ක් ඒ කියන්නේ 8%ක් විතර අවුරුදු 15ට අඩු දරුවන්. ඔවුන්ට රෝගය පැතිරවීමේ හැකියාවක් නෑ. ඒ වගේම මේ අවුරුද්දෙත් 8%ක් විතර අපට හමුවෙලා තියෙනවා ආබාධ තත්ත්වයට පත්වූ රෝගීන්."

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us