මැයි 22/23 පමණ වනවිට අඩු පීඩන කලාපයක් ! වැසි වැඩි වේ

Published in පුවත්
Monday, 20 May 2024 21:07

ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදේ මැයි මස 24 දින වනවිට සුළි කුණාටුවක මූලික තත්ත්වයන් නිර්මාණය වීමේ සැලකිය යුතු හැකියාවක් පවතින බව ගෝලීය අනාවැකි(ECMWF) අනුව දැක්විය හැකි අතර නවතම නිරීක්ෂණ මත පදනම් වෙමින් මැයි මස 22,23 වන දින වනවිට අඩුපීඩන කලාපයක් සහ පසුව එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ ඉහළ හැකියාවක් පවතින බව සුළිකුණාටු පිළිබඳව කලාපීය විශේෂඥ මධ්‍යස්ථානය(RSMC)ද අනාවැකි පළකර සිටී.

දිවයින හරහා මෝසම ස්ථාපිත වීම සහ අඩු පීඩන කලාපයේ නිර්මාණය වීම මත දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් මැයි මස 22 සහ 23 වැනි දිනවල තවදුරටත් පැවතිය හැකියි.
.සැ.යු. මෙම අනාවැකිය ECMWF පර්යේෂණාත්මක අනාවැකියක් වන අතර නිරවද්‍යතාවයේ ප්‍රමාණාත්මක අගයන් දක්වා නැත.

WhatsApp Image 2024 05 20 at 20.15.39 71ce3700

-කාලගුණය සහ දේශගුණය 
FB පිටුවෙනි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us