ලබන මස 3 වැනිදා සිට විදුහල්පති සේවයේ ස්ථාන මාරු ක්‍රියාත්මකයි

Published in පුවත්
Wednesday, 22 May 2024 09:37

ලබන මස 3 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදී වයඹ පළාත් පාසල් එකසිය දහතුනක අත්හිටුවන ලද විදුහල්පති සේවයේ ස්ථාන මාරු ක්‍රියාත්මක කෙරෙන බව එම පළාත් ආරංචි මාර්ග සඳහන් කළේ ය.

එම පළාත් හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයට පත් වීමට පෙර දින එම ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම යළි අනුමත කර තිබෙනවා.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයේ වැඩ භාරගන්නා බවට ද රාවයක් පළාතේ පැවැතියේ ය.ඒ නිසා එම ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම අවිනිශ්චිත තත්ත්වයකට පත් විය.

හිටපු ආණ්ඩුකාරවරයා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් වීම ලබා ගැනීමට පෙර දිනයේ ස්ථාන මාරු අනුමත කර තිබෙනවා.

විදුහල්පතිවරුන් මෙලෙස ස්ථාන මාරු කිරීමට සැලසුම් කර තිබුණේ පළාත් මාරු මණ්ඩලයේ නිර්දේශ මත වේ.

කෙසේ වෙතත්, ස්ථාන මාරු නිර්දේශ කිරීමේ පදනම වූයේ එකම පාසලේ වසර අටකට වැඩි කාලයක් සේවය කර තිබීම වේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us