බලපෑම් කරලා රේගුවට එන්න බැහැ

Published in පුවත්
Monday, 27 May 2024 12:45

රේගු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ දී කිසිදු බලපෑමක් සිදු නොවන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කර සිටියි.

අමාත්‍යවරයා පවසා සිටියේ බලපෑම් කර රේගුවට පැමිණීමට නොහැකි බවත්, පැහැදිලිවම අදාළ විභාග හා සම්මුඛ පරීක්ෂණ නිවරදි ලෙස සමත් වීමකින් පමණක් බදවා ගැනීම් සිදුකරන බවයි.

එමෙන්ම මෙය ආදර්ශ බදවාගැනීමක් බවත් පෙර පැවති සාම්ප්‍රදායික ක්‍රමයට ඇගිලි ගැසීමක් සිදු නොවන බවත් රේගුවට අවශ්‍ය දක්ෂ තරුණයන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us