අද සිට අවදානම් සහිත ගස් වල වගකීම එහි හිමිකරුවන්ට

Published in පුවත්
Wednesday, 29 May 2024 10:21

අවදානම් සහිත ගස් පිහිටා ඇති පෞද්ගලික හා රජයේ ඉඩම්වල හිමිකරුවන් සඳහා අද (29) සිට නීතිමය නිවේදන නිකුත් කිරීමට නියමිතව තිබේ.

ඒ සඳහා අදාළ පියවර ගන්නා බව ද කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසන්නීය.

"පෞද්ගලික ඉඩම් සහ රජයේ ආයතනවල ගස් වැටීමට ලක්විය හැකි බවට අපට පැමිණිලි ලැබෙනවා. යම්කිසි ඉඩමක අයිතිකරුවෙක් ඉන්නවා නම් රාජ්‍ය ආයතනයක් පුද්ගලික ආයනයක් හෝ නිවැසියන් ඒ අයට අයිතියක් තියෙනවා තමන්ගේ ඉඩම තුළ තියෙන සියලු දේපොළ ගැන ආරක්ෂාව සහ වගකීම. මේ අනුව ඒ ඉඩම්වල තියෙන ගස් පිළිබඳවත් ඔවුන්ට වගකීම පැවරෙනවා. එහෙම අනාරක්ෂිතව තියෙනවා නම් ඇත්තටම ඒක වරදක්. අපි මහනගර සභා ආඥා පනත අනුව කොහොම ද මේ නීතිමය නිවේදනය නිකුත් කරන්නේ, කියලා අධ්‍යයනය කළා. ඒ අනුව අපි අද දවසේ නිකුත් කරනවා අනතුරුදායක ගස් පිහිටා ඇති ආයතන හා පුද්ගලික නිවාසවලට මෙම ගස් ඉවත් කිරීම හා ඒ අනතුර වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස."

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us