ගංවතුරේ විනෝද වූ පුද්ගලයින් 4ක් සැඩ පහරේ ගසාගෙන යයි

Published in පුවත්
Tuesday, 04 June 2024 09:01

ගංවතුරේ විනෝද වෙමින් ජලයේ රැඳී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු ජල පහරකට හසුවී ගසාගෙන ගොස් තිබේ.

ඉන් පුද්ගලයින් තිදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන එක් අයෙකු අතුරදන්ව ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (03) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වී තිබුණේ ඇඟුරුවාතොට, උඩුවර කරඳවතුගොඩ ප්‍රදේශයේදීය.

එලෙස අතුරුදන්ව ඇත්තේ, නිවිවැටල් වත්ත, නෑබඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකි.

අතුරුදන් වූ අය සොයා ප්‍රදේශවාසීන් හා ඇඟුරුවාතොට පොලීසිය සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇත.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us