කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ 3 වැනි දිනය

Published in පුවත්
Thursday, 04 September 2014 10:09

කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ 03 වැනි දිනය (04) අදයි. 

අද උදේ 10.00 රීගල් සිනමා ශාලාවේදී


 Flddles ticks ළමා චිත්‍රපටයද දවල් 1.00ට ‘Qissa’ ඉන්දියා ජර්මන්, ප්‍රංශ සහ නෙදර්ලන්ත ඒකාබද්ධව නිෂ්පාදනය කළ චිත්‍රපටයක් ද සවස 4.00ට ඇෆ්ගනිස්ථාන්, ප්‍රංශ ඒකාබද්ධ නිෂ්පාදනයක් වන ‘Jauja’ චිත්‍රපටයත් සවස 7.00ට බ්‍රසීල චිත්‍රපටයක් වන O Sol nos Meus Olhos තිරගත කෙරේ.

ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී තිරගතවන චිත්‍රපට මෙසේය. 

'Comme un lion’ - ප්‍රංශය, Die Brucke am lbar - ජර්මනිය, Le hussard Sur le toit - ප්‍රංශය, Liberta - සිංගප්පූරුව, ඕස්ට්‍රේලියා, Batalla en cielo - මොරොක්කෝ, ප්‍රංශය, ජර්මනිය



• මැජෙස්ටික් සුපිරියර් සිනමා ශාලාව

Apur Panchali - ඉන්දියාව, CR No: 89 - ඉන්දියා El futuro - ස්පාඤ්ඤය, ‘TiTli’ - ඉන්දියාව

• එම්පයර් ඩිලුක්ස් සිනමා ශාලාව


‘Choco’ – ඉතාලිය, Lal gece - තුර්කිය, Uroki garmonii - කසකස්ථානය



• ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය

‘Un nuage dans un verre d eau’ - ප්‍රංශය, ‘Men at work’ - නේපාලය, ‘Furiko - ජපානය, ldentificazione di una donna - ඉතාලිය



 මීට සමගාමීව උදේ 10.00ට Directing Moving lmage in Cinema මැයෙන් ප්‍රවීණ සිනමාකරු කාලෝස් රෙගෙදාස් මෙහෙයවන දේශනයක් සහ සවස 4.00ට ‘Facing the Goliath’ ගෝලයන්ට මුහුණදීම මැයෙන් මහජන හමුවක් ද ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ. 

දිනපතා උදේ 10.00ට දවල් 1.00ට, සවස 4.00ට සවස 7.00ට  සහ රාත්‍රී 10.00 දර්ශන වාර පැවැත්වේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us