කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාවේ වසා තැබෙන තැන් සහ විකල්ප මාර්ග

Published in පුවත්
Saturday, 08 June 2024 10:14

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස අද(08) අදියර කිහිපයක් වසා තැබේ.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.ආර්.පී ජයසිංහ මහතා පැවසුවේ, එම මාර්ගයේ අවදානම් සහිත ගල් සහ ගස් ඉවත් කිරීම වෙනුවෙන් එලෙස අද දවසේ අවස්ථා කිහිපයකදී මාර්ගය වසා තබන බවයි.

කොළඹ - නුවර මාර්ගයේ පහළ කඩුගන්නාවෙන් වසා තැබෙන කාලය තුළ භාවිත කළ යුතු විකල්ප මාර්ග මොනවාද..?

කොළඹ සිට පැමි‍ණෙන විට අධිවේගී මාර්ගය භාවිතා කර කුරුණෑගල ගලගෙදර හරහා ද,

මාවනැල්ල හරහා හෙම්මාතගම ගම්පොළ මාර්ගයෙන් ,

කරඩුපොන හන්දියෙන් රඹුකන දෙසට ,

මාවනැල්ල නගරයෙන් රඹුකන හන්දියෙන් ගලගෙදර දෙසට ,

නුවර සිට පැමිණෙන අය පේරාදෙණිය හරහා ගම්පොළ මාර්ගයද

කඩුගන්නාව ගම්පොළ මාර්ගයද භාවිතා කළ හැකිය .

මාර්ග වසා තබන්නේ මාවනැල්ල නගරයෙන් හා කඩුගන්නාව පොලිසිය ආසන්නයෙන් බවත් දිස්ත්‍රික් ලේකම් සඳහන් කළේ ය.

-P.M

 

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us