Starlink අනුමැතියට ඊලෝන්ගෙන් අගය කිරීමක්   Featured

Published in පුවත්
Saturday, 08 June 2024 12:54

Starlink ව්‍යාපෘතිය පිළිබඳව ජනපති රනිල් වික්‍රමසිංහ විසින් සිය X ගිණුමෙහි සටහන් තබා තිබේ.

රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා තැබූ මෙම සටහන හමුවේ ඊලෝන් මස්ක් ප්‍රතිචාර දක්වමින් එය අගය කිරීමක් සිදු කර තිබේ.

Starlink ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලාංකිකයන්ට, විශේෂයෙන්ම විශ්වාසනීය, අධිවේගී අන්තර්ජාලය සමඟ සම්බන්ධව සිටීමට අරගල කරන අයට පරිවර්තනයක් වනු ඇති බව එම සටහනේ දැක්වේ.

මෙමගින් විප්ලවීය වෙනසක් ඇති කළ හැකි අතර විශේෂයෙන් මෙරට තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදාවන බවත් වේගවත් සහ වඩාත් විශ්වාසදායක අන්තර්ජාලය සමඟින්, මෙරට තරුණ තරුණියන්ට ගෝලීය අධ්‍යාපන සම්පත් වෙත ප්‍රවේශ වීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.

එමෙන්ම මෙම ප්‍රගතිය රට පුරා සම්බන්ධතාවය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරනු ඇති බවත්, එය ඩිජිටල් ආර්ථිකයට ඇතුළත් කිරීම සහ දුරස්ථ ප්‍රදේශවල සහ ස්වාභාවික විපත්වලදී සන්නිවේදනය පවත්වා ගැනීම සඳහා තීරණාත්මක විය හැකි බවත් එම සටහනේ සඳහන් වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us