ජනාධිපති වූ පසු ඇමතිවරු පත් කරන්නේ මමයි

Published in පුවත්
Thursday, 04 September 2014 11:12

තමා ජනාධිපති තනතුරට පත්වූ පසු අලූතිත් පිහිටුවන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නම් කරන්නේ තමා බව විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා ඇත.

ඔහු මෙසේ පවසා ඇත්තේ මන්ත‍්‍රී මංගල සමරවීර මහතා ආණ්ඩුවට එක් වන්නේ යයි පලවන වාර්තා සම්බන්ධයෙන් සමරවීර මහතා හා සාකච්ඡා කරමින්ය.

සජිත් පේ‍්‍රමදාස මහතාට නියෝජ්‍ය නායක ධුරය දුන්නද තමන් ජනාධිපති වූ පසු පත් කරන නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු නම් කරන්නේ තමන් බැවින් කලබල නොවී හදිසි තීරණ නොගන්නා ලෙසටද වික‍්‍රමසිංහ මහතා විසින් සමරවීර මහතාගෙන් ඉල්ලා තිබේ.

(ලංකා සී නිවුස්)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us